Wednesday, 27 June 2018

දැනුම් සයුරට නර්තනය 💃

භරත නර්තන සම්ප්‍රදාය සම්ප්‍රදාය 
ඓතිහාසික පසුබිම 
  • අතීතයේ මුළු භාරතය පුරාම පැතිර තිබූ භාරත නර්තන ඉන්දීය නර්තනයෙන් අතර පැරණිතම නර්තනය ලෙස බොහෝ බොහෝ දෙනාගේ පිළිගැනීමයි.
  • භරත නර්තන සම්ප්‍රදාය "භරත" යන නාමය නිර්මාණය වීම කෙරෙහි විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇත.                                                                      😊.භාව,රාග,තාල යන පදයන්ගෙන් පළමු වර්ණය එක් වීමෙන් භරත යන නාමය නිර්මාණය වූ බව.                                                                   😊.(භාව) (රාග  ) ( තාල)                                                 !          !              !                                                    භ        ර            ත                                        😊.අනෙක් මතය  වන්නේ භරත මුනිවරයාගේ නාදට්‍ය ශාස්ත්‍ර එ ඉගැන්වීම් ඒ අයුරින්ම අනුගමනය කරන හෙයින් භරත නම් වූ බවයි.
  •  මෙසේ නිර්මානය වූ භරත නර්තන සම්ප්‍රදාය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය කේන්ද්‍රය කොට ගනිමින් ව්‍යාප්ත වී ඇත.
  • අපේ දී මෙම නර්තන සම්ප්‍රදාය මුලින්ම ආගමික පදනමක් මත ගොඩනැගුණු නර්තන සම්ප්‍රදායකි.දේවාලය හි දෙවියන් ඉදිරියේ දේවදාසීන්  කන්‍යාවියන් විසින් රඟ දක්වන  ලද නර්තනය "දාසි ආටිටමි " යනුවෙන්ද හදුන්වා දී ඇත.
  • දේව දාසීන්  විසින් දෙවියන් උදෙසා පවත්වන ලද මෙම ක්‍රමය සමාජ උත්සව සදහා යොදා ගැනිමත් සමග කිසියමි පරිහානියකට පත් විය.
  • මෙසේ  අවුල්සහගත වුභරත නර්තන කලාව අද පවත්වනු ලබන අනුපිළිවෙලට සකස් කිරීමට පුරෝගාමි වුයේ තාවුන්ජාවුර් ස⁣හොයුරන් සිවිදෙනාය.( ක්‍රි: ව: 1798/1824)                     😊.චින්නයියා                                                         😊.පොන්නයියා                                                     😊.වඩිවෙිලු                                                             😊.ශිවනාදන්                                         
  • මෙම තන්ජාවුර් සොොයුරන් තන්ජාවුර්  දිස්ත්‍රික්කයේ 'පන්දනල්උර්" නමි වු දාසි ආටිටමි සදහා ප්‍රචලිත වු ගුරැ කුලයකින් පැවත එන්නෝ වූහ.
  • දාසි ආටිටම් හෙවත් මෙම දාසි නර්තනය පාරමිපරිකව පවාත්වාගෙන ගිය කාන්තාවන්ට ඉ⁣ගැන්වීහගමි කරන ලද ගුරැවරැන් හදුන්වනු ලද්දේ නටුවනාර් නමිනි.
  • මෙසේ පුහුණුව ලබා දේවලයන් හි නර්තන⁣ය යෙදුන නලඟනන් කුලකුලහිනයන් ලෙස බ්‍රහ්මණ සමාජය හදුන්වනු ලදි.
  • මෙකි නර්තනය කෙරෙහි ප්‍රභු අවදානය යොමු විමට පටන් ගැනුනේ ඇනා පැවුලෝවා වැනි ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට නිලියන් විසින් භරත නර්තනය ඉගෙනීම ඇරබුමත් සමගය.
  • රැක්මණි දේවි,අරැන්ඩෙිල් වැනි උසස් බ්‍රහ්මණ පවුල් වල කුල කාන්තාවන් නර්තනයට ප්‍රවිෂ්ට විමද නර්තනය කෙරෙහි ප්‍රභු අවදානය යොමු විමට හේතු සාදකයක් විය.                                                 * මෙිනකා,කුමරි කමලා,මිර්නාලනි වැනි උසස් පවුල්වල ප්‍රභු කාන්තාවන් මෙිකි නර්තනය ප්‍රගුණ කිරිමෙන් භරත නර්තනය ජාත්‍යන්තර තලයෙහි පවා කිර්තිමත් විය.
  • භරත  නර්තනය පොදු සමාජය  අතර පලිගන්නා නර්තන සමිප්‍රදායක් බවට පත්කරන්නට උරදුන් අය අතර                                                😊.ක්‍රිශ්න අයියර්                                                     😊.රවින්ද්‍රනාත් තා⁣ගෝර් තුමාද වැදගත් තැනක් ගනී.                                             භරත නර්තනයෙහි රංග ආකෘතිය 
  • මෙය වඩාත් ප්‍රකට වනි⁣නේ ස්ත්‍රී නර්තනය ක් ලෙසයි
  • ඇතැමි අවස්තා වල සාමුහිකව නර්තනය ඉදිරිපත්කලද ඒකලව ඉදිරිපත් කරනු ලබන නර්තන විශේෂයක් ලෙස හැදින්විම වඩාත් උචිතය
  • මෙිේ නර්තනය තනිව ඉදිරිපත් කිරිම නිසා අන්තරගත කතා පුවත් ගෙන ඒමෙදි එකම නිලියක විසින් චරිත කිපයක් එකවර ඉරිම සුවිශේෂිය.                                                              නර්තන අනුඅනුපිළිවෙල                                         1. අලාරිප්පු -   භරත නර්තනය ආරමිභ වන්නේ අලාරිප්පු නර්තනයෙනි නෘත්‍ය කොටසට අයත් කෙටි නර්තනයකි.                        2. ජතිස්වරමි -  භරත නර්තනයේ දෙවන නර්තන අංගයයි.රිද්මයානුකූල ලක්ෂණයකින් යුක්ත මෙම නර්තනය ජෙති යනුවෙන් හැදින් වෙන මාත්‍රා විශේෂයක්  පදනමි කරගෙන ඉදඉදිරිපත් කරයි                                                3. ශබිදමි -  මෙය ස්තෝත්ර ගායනයක් අනුව කරනු ලබන සරල ව⁣ශයෙන් අභිනය ප්රකාශ කරනු ලබන නර්තනයකි.මෙහි ස්ලෝක ආගමික බක්තිය දනවන, ඇතැමිවිට ශුංගාරාත්මක ලක්ෂණ අන්තරගත වුවකි.    4.වර්නමි- තිරැමානමි නැමති කොටසින් ආරම්භ කරන වර්නමි ඉතා දීර්ඝ වුත්,සංකීර්න වුත් නර්තන අංගයකි.මෙය භරත නාට්‍යමි හි අසිරැතම නාට්‍ය අංගය වන අතර නෘත්‍ත,නෘත්‍ය යන කොටස් දෙකෙහි සංකලනයකි.ශිව, පාර්වති ,ක්‍රිශ්න ,රාම,සීතා වැනි දේව චරිත හා බැදි සිද්දිවලට අදාලව ඉතා සියුම් භාව ප්‍රකාශනයන්ගෙන් යුක්ත මෙය භරත නර්තන ශිල්පිනියකගේ විශේෂ දක්ෂතා ප්‍රදර්ශනය කරන අවස්ථාවකි.                             5.පදමි -දෙවන භාගය ආරම්භ වන්නේ මෙම නර්තනය⁣නි.ජාවාලි,කිර්තනමි,ආදි වශයෙන් පදම් ගණනාවක් ඇත .පදම් නර්තනයේදී සාත්වික අභිනය හා මුද්‍රා භාවිතය යොදාගනිමින් යොදා ගනිමින් ගීතයන්ට අරුත් ප්‍රකාශ කරයි .                                                         6.තිල්ලාන- හුදු රිද්මය ප්‍රකාශ කරන නර්තන අංගයකි .වේගවත්, අත්‍යලංකාර වූ නර්ථනයක් වනතිල්ලානාවල දී අභිනයට එතරම් ස්ථානයක් හිමි නොවේ.      7.ශ්ලෝකමි - භරත නාට්‍ය සන්දර්ශනයක අවසාන භාගයයි.ලෝක ගායනයකට අනුව සාත්වික අභිනයට හා හස්ත මුද්‍රාවන් ට විශේෂ තැනක් දෙමින් කරනු ලබන නර්තන අංගයකි.
  • සංගීතය  :-  දකුණු ඉන්දියානු කර්ණාටක සංගීතය මෙහි සංගීත ශිල්පීන් මුත්තුකාරවි ලෙස හඳුන්වයි.
  • ප්‍රධාන වාද්‍ය භාණ්ඩය :- මෘදංගය ,තාලම් පට ,වීණාව,වයලීන,තාම්පුරාව ,බටනලාව  
  • අංග රචනය :- කාන්තාවගේ මුහුණට අලංකාරය දෙන සාමාන්‍ය අංග රචනා කරනු ලබයි
  • රංග වස්ත්‍රාභරණ  :-කාන්තා හා පිරිමි පාවයට රංගවස්ත්‍රාභරණ ආකාර දෙකකි .                         ස්ත්‍රී :- ස්ත්‍රීන් සඳහා භාවිත කරන ඇදුම් කට්ටල ආකාර තුනකින් යුක්තය.                        1.සාරි උඩෙයි :- 
                     තද වර්ණයකින් යුත් යාර හයක් දිග සාරියක් මෙහි දී යොදා ගනී.රතු,තැඹිලි,කොල,නිල් වැනි මූලික වර්ණ තෝරා තෝරාගැනීම තෝරා ගැනීම විශේෂත්වයකි .සාරිය ඇඳීමේ දී ඇඳීමේදී දණහිසට පහළින් ,වලලු කරට තරමක් උඩින් සිටින සේ අදිනු ලබයි.                                             2.පිජාමා උඩෙයි :- 
    මෙම ඇඳුම් කට්ටලය මූලික කොටස් හතරකින් යුක්තය  .ඉණෙන් පහළ කොටසට ජෝතියක් අඳිනු ලබන අතර හැට්ටෙ මතුපිටින් සාරි පොටක හැඩය සේ දිස්වන ආකාරයේ සලු පොටක් පල දි ( දාවති)  යටි කය පිජාමාවට උඩින් ඉනේ සිට දෙපතුල දක්වා රලි කරන ලද රෙදි පොට පහලට වැටේ.මෙය යටිකුරු හැඩයට සැකසූ අවානක ආකාරයෙන් දිස් වන අර්ධ කවාකාර තට්ටු කිහිපයකින් යුත් රැලි මාලාවකි.                           3.පාවාඩ දාවනි උඩෙයි :- 
                    පිජාමාව ඇඳ ඊට උඩින් අඳිනු ලබන දෙපතුල දක්වා දිග රැලි තබා සකස් කළ රැලි සායකි.හැට්ටය ඇඳ ඊට උඩින් සාරි පොට යොදයි.                                                                     ආභරණ                           
  •                                                           1.හිසට -                                                                            .උචිච පටිටමි - තැල්ල                                          .නේන්ති පටිටමි-හිස මුදුනේ සිට                                             පහතට වැටෙන තැල්ල                      .රක්වඩි- ශීර්ෂ පළඳනාව

  • 2.කනට-                                                                               .තෝඩු - කනට                                                       .ජිමික්කි-කරමිබුවෙන් පහලට එල්ලා                               වැටෙන පලදනාව
  • 3.නාසයට-                                                                          .මුකුන්නි- රවුම් හැඩැති නාස් පුඩුවේ        පළදින ආභරණයකි                                                        .නත්තුපිල්ලාක්කු -නාස් පුඩු දෙක                                                      මැද්දෙන් උඩුතොල                                            මැද්දටට  වසේ පලදින                                         ආභරණයකි .                             .මුක්කු මාටල් -නාස් පුඩුවේ සිට  කම්මුල                              හරහා  ගොස් කන අසලින්                               කොන්ඩයට සම්බන්ධ වන                                   ආභරණයකි      
  • 4.ගෙලට -                                                                               .ආටිියල්- කුඩා කර තැල්ලකි                               .මුත්තු මාලෙයි- බෙිල්ලේ සිට                              දෙපියරැ තෙක් දික් වු පලල් මුතු                           මාලයකි.පදක් මලෙයි ලෙසද                               හදුන්වයි.                                                              .කාසි මාලෙයි- කරට පලදිනු ලබන                                     කාසි වලින් සකසන මාලයකි
  • 5.ඉන -                                                                                   .ඔටිටියානමි - ඉනට පලදිනු ලබන                                  පටියක් සමන් සාදන                                              ලදෝහමය ආභරණයකි 
  • 6.දැතට-                                                                                   .වංගි- දැතේබාහු වලට පලදි                                .වලෙයියල් - මැනික් කටුවට පලදි                      .මෝදිරමි- දැේ ඇගිලි වලට පලදින                               මුදු විශේෂයකි.
  • 7.පයට-                                                                                      .සලංගෙ- පාදයට පලදින ගෙජ්ජි                        .කොලුසු - පාදයට පලදින පාද ජාලා                   .මිංජි- පාදේ දෙවන ඇගිල්ලට                                            පලදින මුදුවකි.                         නළු ආභරණ 
  • පුරුෂ රංග වස්ත්‍රාභරන අතිශයිම සරලය.ඉනෙන් පහලට දෝතියක් අදිනු ලබන අතර බොහෝ විට උඩු කය නිරාවරනව හෝ බැනියමක් අදි.                                                                        🙃.ඔටිටියානමි- ඉනට බදින පටිය                      🙃.කරමලය -                                                        🙃.සලංගෙයි                                                                         😊.තෝඩු,වංගි                                                       😊.උරබාහු                                                             😊.හස්තකඩ
මෙලසින් භාරතිය නර්තන සමිප්‍රදා⁣⁣⁣යේ රංග වස්ත්‍රාභරණ පිලිබද නර්තනය හදාරාන්නවු ඔබට දැනමුතු පොදක් එකතු  කරමු.
(දැනුම සයුරට  😋)

9 comments: